කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ජාතික ජන බලවේගයේ කොළඹ විරෝධතාවට අධිකරණ නියෝගයක්
මැතිවරණය කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවක් අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් පස්වරු 2.30ට මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතයි. මේ…
ශ්‍රී ලංකාවේ ණය ගැටළුවල සහයට G20 එකග වෙයි
ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී 20 රටවල් තීරණය කර තිබෙනවා. ණය අර්බුදයෙන් පීඩා විදින රටවලට සහන ලබා දියහැකි ක්ෂේත්‍ර පිළිබදව…
IMF නොලැබුණොත් මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදුවනවා – ජනපති කියයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේ නොලැබුණහොත් ඉදිරි කටයුතු සදහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ට්විටර්…
යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුමක් – සිසුන් 6ක් රෝහලේ
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ තුන්වන වසරේ සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා. එමෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අදාළ සිසුන්ට…
ආනයනික බිත්තරයක් රුපියල් 30කට
ආනයනික බිත්තරයක් රුපියල් 30ක මුදලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ…
කඳුකර කොටියෙකු වැසිකිලියක සිරවෙයි
සුනඛ දඩයමේ පැමිණි කඳුකර කොටියෙකු හැටන් හැරල්ට් වතුයායේ නිවසක වැසිකිලියක සිරවී තිබෙනවා. අද අලුයම මෙම කොටියා එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. නල්ලතන්නිය වනජීවි…
පිළිස්සී මියගිය කාන්තාවන් දෙනෙකුගේ මලසිරුරු සොයාගැනේ
යාපනයේ කයිට්ස්හි නිවසකින් පිළිස්සී මියගිය කාන්තාවන් දෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබෙනවා. අදාළ සිරුරු ඊයේ සොයාගෙන තිබු අතර අද පශ්චාත් මරණ පරීක්ෂණ සිදකිරීමට නියමිතයි. මෙලෙස මියගොස් ඇත්තේ…
ලෝක වෙළදපළේ බොරතෙල් මිල වැඩි වීමක්
ලෝක වෙළදපළේ බොරතෙල් මිල වැඩි වීමක් සිදුව තිබෙනවා. බෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සටහන් ඇත්තේ ඩොලර් 83.16ක් ලෙසයි. අමෙරිකානු ඩබ්ලිව් අයි බොරතෙල් මිල ඩොලර් 76.32ක් ලෙස…
කටුනායක පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් දෙදෙනෙකුට ඇප
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලායාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කෙසේවෙතත්…
සජිත් සහ අනුර 88,89 සිදු කල විනාශයේ වන්දි ලබා දිය යුතුයි – නාමල් රාජපක්ෂ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අසු අට – අසු නවය කාලයේ සිදු කල විනාශයේ වන්දි ආණ්ඩුවට…
මයන්තගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව කතානායක කියයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබද කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව කතානායක මහින්ද…
වී වලට මිලක් නොමැති වීම හේතුවෙන් ගොවියා තවදුරටත් පීඩාවට
වී වලට මිලක් නොමැති වීම හේතුවෙන් ගොවියා තවදුරටත් පීඩාවට පත්ව ඇති බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවීන් පවසනවා . ඔවුන් මේ බව සදහන් කලේ පොලොන්නරුව පරාක්‍රම…
නෙල්ලිගල බස් රථ අනතුරෙන් තුවාල ලැබු ගණන ඉහළට
නෙල්ලිගල බස් රථ අනතුරෙන් තුවාල ලැබු සංඛ්‍යාව 46ක් දක්වා ඉහළගොස් තිබෙනවා. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට ගිය පුද්ලයින් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…