හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 46 ක ප්‍රදානයක්
රජයේ රෝහල් වෙත අවශ්‍ය ඉන්ධන ලීටර් මිලියන 20ක් පරිත්‍යාග කිරිමට ජපානය ඉදිරිපත්ව තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මීලියන 46ක වටිනාකමක් සහිත මෙම ප්‍රදානය වෙනුවෙන් හුවමාරු පත්‍ර වෙත…
බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් 22 ට තුවාල
බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස තුවාල ලැබූ වතු කම්කරුවන් පිරිසක්…
මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූ අදහස්
මැතිවරණය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මෙතෙක් මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස්…
ඡන්දය ඉල්ලා කොමිසම ඉදිරිපිට ජ.වි.පෙ. විරෝධතාවයක
පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් එම කොමිසමට…
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කල වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර
පාලන මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීමේ චෝදනාව මත තලවකැලේ නගරයේ වෙළදුන් සිව් දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.…
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රියයි
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් හට ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් දින 8ක් පුරා අක්‍රිය වීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ කටයුතු අඩාල වී ඇති බව අපේක්ෂා…
ඉන්දීය සරණාගත කඳවුරේදී ඇල්ලූ මෙරට අපරාධකරු
මෙරට අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ඩපම්හි සරණාගත කඳවුරක රැඳී සිටියදී එම පුද්ගලයා ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීම
සංවර්ධන ලොතරැයි පාරිභෝගිකයින් හට ලොතරැයි ජයග්‍රහණයන් උරුම කර දීමේ අරමුණින් වාලම්පුරිය විශේෂ ලොතරැයිපතෙහි විජයග්‍රාහි තෙවන දිනුම් ඇදීමට අදාළ ටිකට් පත සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් වෙළදපොලට…
සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුලු 11 දෙනෙක් අත්අඩංගුවට
පිළියන්දල ප්‍රදේශයේ සුවිසල් මන්දිරයක මුදල් ඔට්ටුවට සූදූ ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතු`ඵ 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි රුපියල් හැත්තෑ තුන්දහස් නවසිය හතලිහක…
සිරිධම්ම හිමි ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු…
සරණ පාර වසා දැමේ – Video
මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය සරණ පාර වසා දමා තිබෙනවා. මැතිවරණය කල්දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ සමාජවාදී තරුණ සංගමය විසින්.…
ශ්‍රී ලංකාවට සහනයක් ලබාදීමට අවධානය
ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන ජි 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද ආරම්භ වනවා. ජි 20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ…
මෛත්‍රීපාල ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් නියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වන දා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…