හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයක මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම රිය අනතුර අද(11) පස්වරු 7.40ත් 8ත් අතර කාලයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ අනතුර සිදුවන…
පාර්ලිමේන්තුව අද සිට දින 04ක් රැස්වේ
මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 25 වැනිදා දක්වා දින 4ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ…
දැන් තියෙන්නෙ තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන ප්‍රවණතාවක්
ශ්‍රී ලංකාව තව වසර දෙකක් යන විට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමට හෝ ප්‍රශ්න පත්‍රයක් සෑදීමටවත් මහාචාර්යවරයෙකු නොමැති රටක් වන බවත් , දරුවන්ගේ අනාගතය ගැන…
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක්
2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රන්දෝලි පෙරහැර ආරම්භ වන අගෝස්තු 26 වනදා සිට 31…
ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසනවා. ඔහු සදහන්…
පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කරයි
මහනුවර දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය. අද ආරම්භ වන කුඹල්…
ජලය පානය කරන්න එන සතුන් ඝාතනය කර අලෙවි කිරීම ඉහලට
ජලය පානය කිරීම සඳහා වන සතුන් පැමිණෙන අවස්ථාවලදී ඔහුන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. කතරගම, සෙල්ල…
ගිලා බැස නාය යෑමට ලක්ව තිබූ කන්දෙ ඉදිකිරීම් අවසන් අදියරේ
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්යේ “මෝහිනී ඇල්ල” අසල ලක්ෂපාන තේවතුයායේ ගිලා බැස නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්වයක තිබූ කන්ද නව තාක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබූ…
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි
චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University – BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය…
ගුවන් තොටේදී සාරි තොගයක් අස්සෙන් මතු වු දේ
ඉන්දියාවේ සිට තමන් රැගෙන ආ සාරි තොගයක් තුළ සගවා ගෙන නීතිවිරෝධී ලෙස ගුවන් ගමන් බලපත්‍ර 04 ක් රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද දින අලුයම කටුනායක…
මොරගහකන්ද ජලාශය අසළ ඇති රක්ෂිත වන වගාව විනාශ වන ලකුණු
මොරගහකන්ද ජලාශයෙහි නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කදු 20 දින රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින් පවතින…
අගෝස්තු මස ගතවූ සති 3 තුළ ලාංකිකයින් 79ක් ඊශ්‍රායලය බලා පිටව යයි
2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා. මෙම වසරේ ජනවාරි…
අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට
තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද අලුයම වන අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවක්.…
ශ්‍රී ලංකාව ලොවට රැගෙන යන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතුයි
ශ්‍රී ලංකාව ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් . ඒ හේතුවෙන් මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම්…
කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ස්ථානය 2 කින් පහළට
අන්තර් ජාතික පාපන්දු සම්මේලනය නිකුත් කළ නවතම කාන්තා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්ධන නැවක් අත්පත්කර ගැනීම පිළිබදව වෙනිසියුලාවෙන් අමෙරිකාවට චෝදනා
අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සිය රටට අයත් ඉන්ධන නෞකාවක් අනීතිකව අත්පත් කරගෙන ඇති බවට වෙනිසියුලානු රජය චෝදනා කරනවා. අමෙරිකානු ආරක්ෂක අංශ මඟින් වෙනිසියුලානු තෙල් නෞකාවක් සිය භාරයට ගත් බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් වෙනිසියුලානු රජය මෙම චෝදනාව සිදුකර තිබෙනවා. වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ…
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
නවසීලන්ත අගමැතිනිය ඉල්ලා අස්වීමට තීරණය කරයි
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…











































