රජයෙන් සුපර් ඇප් එකක්
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘ රජයේ සුපර් ඇප්’ යෙදවුමක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. https://www.youtube.com/live/TNLJRGmqjEE?feature=shared https://www.youtube.com/live/xtXrwGpYRd0?feature=shared

ජනපති රනිල් හා ප්‍රංශ ජනපති අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්‍රෝන් මහතා අතර විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. නව ගෝලිය මුල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවේ දෙවන දින…
ඩුබායිහි රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය මගිනුයි සැකකාරිය අත්අඩංගුවට…
මිනුවන්ගොඩ කැළඹු වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇඹිලිපිටිය – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගෙන් ජනපතිට සහතිකයක්
ශ්‍රී ලංකවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුර්ණ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා පවසනවා.…
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සහ සබරගමුව පළාත්වලත් , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි…
කොළඹට අද පැය 16ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩාලය පවසනවා. ඒ අනුව අද පෙරවරු 08 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය…
සහනයක් ලැබුනොත් මිල අඩු කළ හැකි යැයි ව්‍යාපාරිකයින් කියයි
කුකුළු මස් සහ බිත්තර සඳහා අය කරනු ලබන බදු මුදල සඳහා සහනයක් ලබා දෙන ලෙස සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ඉල්ලා සිටිනවා. එලෙස සහනයක් ලැබුනහොත්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරේ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබුණා. අද පෙරවරු 08.30ට…
මුඛය තුල රත්තරන් සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් 2ක් අත්අඩංගුවට
රත්තරන් කැබලි මුඛය තුල සඟවාගෙන ඉන්දියාවට යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් රත්රන්…
කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට
කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට සිවු හැවිරිදි කුඩා දැරියකට පහර දී කෲරත්වයට පත් කළ බව කියන කාන්තාවක් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සමාජ ආර්ථික බලපෑමක් සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ,…
පුබුදුගම බස් රථ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට
හෝමාගම පිටිපන සුව පුබුදුගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති…
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පත් කරයි
මෙම මස 30 වන දා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලානයේ සුපිරි හතර වටයේ පෙරමුණ ඉන්දියාවට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ප්‍රසාද ලකුණු 2 ක් සහ 0.689 ක…
ජනපති අනුර අද ඇමරිකාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව…
ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පෙරමුණ හිමි…
ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ලකුණු 138ක් ලබාගනී
සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා…
පිලිපීනයේ හිටපු ජනාධිපතිට අපරාධ චෝදනා ගොනුකරයි
පිලිපිනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා. 80 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ මත්ද්‍රව්‍යට එරෙහි යුද්දයේ දී සිය ගණනකගේ මරණවලට වගකිව යුතු බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ. එම කාලය තුළ දී හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිතා කරන්නන් හා අනෙකුත් සිය ගණනක පිරිසක් කිසිදු විභාගයකින් තොරව…
TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි
පිලිපීනයට දරුණු සුළි කුණාටු අවදානමක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…