පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුමක්
2024 වසරේදී නව ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට රජය සැලසුම් කර තිබෙනවා. ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවේ ක්‍රිඩා සම්මේලනවල පවතින ගැටළු පිළිබද…
ජාත්‍යන්තරය සමග ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට රජයේ අවධානය
ජාත්‍යන්තරය සමග ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දියාව සහ කලාපීය විස්තීරණය සහයෝගිතා සංගමයේ රටවල් සමග ආර්ථික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ICC සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා…
විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ සිසුන් ඇප මත මුදා හැරේ
කොළඹ මරදාන ප්‍රදේශයේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ සිසුන් විසි දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා. සබරගමු සරසවියේ වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් ඊයේ දිනයේ…
ආයතන 5 ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන 5 ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට යොමු කර තිබෙනවා. අදාළ ආයතනයන්හි වාර්ෂික ලාභාංශ ලෙස භාණ්ඩගාරයට ලබා දෙන රුපියල් මිලියන…
දීපවාලි වෙනුවෙන් එළඹෙන සදුදා දින දමිළ පාසල් සදහා නිවාඩු
දීපවාලි දිනය වෙනුවෙන් දමිළ පාසල් සදහා නිවාඩු ලබා දීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති දමිළ පාසල්වලට එළඹෙන…
ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණයක්?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි වන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…
පෞද්ගලික අංශයට, වැවිලි ක්ෂේත්‍රය, රුපියල් 20,000 ක මාසික දීමනාවක් ?
මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රුපියල් 20,000 ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින්…
වෛද්‍යවරුන් අදත් විරෝධතාවයක
වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා . රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ…
තැපැල් සේවා කටයුතු හෙට දිනය වන විට යථා තත්ත්වයට
තැපැල් සේවා කටයුතු හෙට දිනය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා…
ලෝක බැංකුවේ විධායක මණ්ඩලයෙන් ඩොලර් මිලියන 150 ක්
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබෙනවා. ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී…
මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා . කල්පිටිය ඉරමතිව් දූපතට ඔබ්බෙන් වූ…
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවතට
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවත් කර ළමා හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගකීමක් භාරදීමට පියවර ගෙන තිබෙන බවත් ඊට හේතුව විෂය භාර…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඩොලර් හිඟය නිසා බංගලාදේශය ව්‍යාපාර ක්ෂේත්රයට දැඩි අර්බුදයක්
ජපානයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































