නිල සංචාරයකට සජිත් ඉන්දියාවට ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා . ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි. විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා . එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එමෙන්ම, එරට…
කඩුවෙල ප්‍රදේශයෙන් නාදුනන මළසිරුරක් හමුවේ
කඩුවෙල ප්‍රදේශයේ නාදුනන මළසිරුරක් ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඒ පිළිබදව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. මේ අනුව අනාවරණය වී ඇත්තේ මරණකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 29…
ඇස්පාටේම් රසකාරකය පිළිකාකාරකයක් බවට තහවුරු කරයි
ලොව පුරා ආහාර සදහා භාවිතා කිරීම තහනම් කර තිබූ ඇස්පාටේම් නමැති රසකාරකය පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බවට තහවුරු කර තිබෙනවා. මෙම රසකාරකය ශ්‍රී ලංකාව…
මන්නාරම කලපුවේ තිබි පුද්ගල මළ සිරුරක් හමුවෙයි
මන්නාරම නගරයට පිවිසෙන පාලම අසළ කලපුවේ තිබී නාදුනන පුද්ගල මළ සිරුරක් හමුවු බව මන්නාරම පොලිසිය පවසනවා. එම පුද්ගලයා අවුරුදු 35 – 45 ත් අතර වයසක…
යතුරු පැදි සහ පාපැදි සොරකම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට
යතුරු පැදි සහ පාපැදි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු දෙහිවල, සිරිසඝ බෝ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල ප්‍රදේශයේ යතුරු පැදි සොරකමක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකදී මෙම…
ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක්
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම…
උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ ලබන 05 වනදා සිට සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
ඉඩම් හිමිකම්පත් ලබා දීම ඉදිරි සතියේ සිට
මහවැලි කලාපයේ පවුල් 15000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම්පත් ලබා දීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොශාන් රණසිංහ මහතා…
ජල ගාස්තු ඉහළට
ජල ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියයට 30 සිට කාණ්ඩ කිහිපයක්…
හරීන්ට සහ මනූෂට නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම හරීන් ප්‍රනාන්දු සහ…
ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇත
ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල…
අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහතට
මේ වසරේ පළමු අර්ධයේදී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය…
ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
වියළි කාලගුණයත් සමග ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළ යන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සදහන් කළේ ජලාශවල ධාරිතාව සියයට…
ඖෂධ සංකුලතා පිළිබද වාර්තාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක්
අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු ලබා දුන් ඖෂධයකින් සංකූලතා ඇතිවීමේ සිද්ධිය පිළිබද වාර්තාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ.රත්නායක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
ක්‍රිකට් ලෝලීන්ට නොවැම්බර් මාසයේ සුභ ආරංචියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම මස පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ මෙරට ක්‍රිකට් කණ්ඩායම…
ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
චීනයේ පැවති ආසියානූ කුසලාන ඔරු පැදීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
භූකම්පනයෙන් ඇෆ්ගනිස්ථානයට දැඩි බලපෑම් !
උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් නගරයට බලපෑ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහල ගොස් තිබෙනවා . ඒ අනුව මේ වන විට එම භූ කම්පනය හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 20ක්. එමෙන්ම මෙහිදී 260ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් වාර්තා වී තිබුණා .…
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
චන්ද්‍රිකාවක් පෘතුවියට කඩා වැටේ
රිය අනතුරක් හේතුවෙන් චීනයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
2025 සැප්තැම්බර් 30 වන දා වන විට අපේක්ෂිත ආදායම් ඉලක්කයේ 117% ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගු අමාත්‍යාංශයට හැකිවූ බව එම නිලධාරීන් පවසනවා . රේගු නිලධාරීන්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































