දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගු ණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පම පසව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

උතුරේ පාසල් 16ක් තාවකාලිකව වැසේ
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16 ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ පාසල් 8 ක්, වවුනියාවේ පාසල්…
කඩිනමින්ම පොහොට්ටු ආණ්ඩුවක් පිහිටුවනවා
පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් කඩිනමින් බිහිකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ප්‍රශ්නය – මේ දවස්වල…
නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස රනිල් ජනපති සටනට
එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. සියලු පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත්…
ලොකු ළූණු මිල වැඩිවීමේ ඇත්ත කතාව එළියට
ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් තවදුරටත් මිල ඉහළ දමන බව…
වැස්සෙන් සහ ගංවතුරෙන් උතුරේ පුද්ගලයන් 15000ක් විපතට
උතුරු පලාතට බලපා ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් උතුරේ පවුල් 5000 කට අධික ප්‍රමාණයක පුද්ගලයින් 15,000කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදා කලමනාකරන…
උසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධන කාලසීමාව දීර්ඝකෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සදහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබෙනවා. ලබන 22 වන…
මත්ද්‍රව්‍ය අලෙවි කළ වෛද්‍ය පීඨ සිසුවෙකු අත්අඩංගුවට
කුරියර් සේවාව මගින් මත්ද්‍රව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 23 ක…
ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකියි
රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේවෙතත් ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට සමගි ජන බලවේගයට හැකි…
මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් කොළඹ වරායට
ලබන වසරේ මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එබැවින් දැනට…
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කර ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බව…
විදුලි බිලට ජනවාරියේ දෙන සහනයට වැට් බද්දෙන් බලපෑමක් නෑ
එළැඹෙන ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි බිල සංශෝධනයට වැට් බද්දෙන් බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් වැට් බද්දෙන් ඉන්ධන…
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරාවට බලපෑම්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා එකොලොස් දහසකට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල පුද්ගලයින් අට…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
තායිලන්තයේ වායු දූෂණය ඉහළට
රාජ්‍ය තාන්ත්‍රික සබදතා යළි ආරම්භ කිරීමට ඉරානය සහ සවුදි අරාබිය එකග වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…









































