දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පලාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල…

ගසක් කඩා වැටී පාසල් දරුවෙක් මරුට
ගසක් කඩා වැටීම හේතුවෙන් වයස අවුරුදු පහක පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පොල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක තිබූ ගසක් කඩා වැටීමෙන් එම පාසලේ සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව…
මාලිමාවේ අනුර නවදිල්ලියට
ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුලු පිරිසක් නවදිල්ලි අගනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. අද අලුයම පිටත්ව ගිය…
චිලී රාජ්‍යයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයන් 99 දෙනෙකු ජීවිතක්ෂයට
චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 99 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව චිලී රාජ්‍ය තුළ හදීසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපති ගේබි්‍රයෙල් බෝරික්…
කොළඹ මාර්ග කිහිපයක් වැසේ
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත අද සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ නාගරික…
කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගනවා
කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගන බව ජාතික ජනබලවේගය පවසනවා. සිය පක්ෂයේ ජයක්ග්‍රහණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි එම පක්ෂයේ විධායක කාරකසභික ටිල්වින් සිල්වා මහතා සඳහන්…
රටේ ජනතාව ඉඩම් අයිතිය ලබාදෙන උරුමය අද ඇරඹේ
රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය ජාතික වැඩසටහන අද සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා ප්‍රකාශ…
නියමිත බරට නැති පාන් සොයා වැටලීම් අද සිට
පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා අද සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා…
කුමන අතපෙවීමක් කළත් අධිකරණය ස්වාධීනව කටයුතු කළ යුතුයි
විධායක බලතල භාවිත කරමින් කුමන අතපෙවීමක් සිදු කළද අධිකරණය ස්වාධීනව කටයුතු කලයුතු බව විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතා පවසනවා . ඒ සදහා විපක්ෂයේ සහය ලබාදෙන බවද…
කොටන් ලොරියක් එක්ක හුලංදා පාලම කඩා වැටෙයි
ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දක්වා මාර්ගයේ ඇඹිලිපිටිය නවනගරයට ආසන්නයේ පිහිටා ඇති හුලංදා ඔය හරහා වැටී ඇති පාලම කඩා වැටී තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා…
කන්දකාඩු යලි ඇවිලෙයි – සෙබලෙක් සහ රැදවියන් පිරිසක් රෝහලට
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඊයේ ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි…
කංසා වගාව ගැන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට
ඖෂධීය වගාවක් ලෙස කංසා වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාව අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහිදී අපනයනය…
පාසල්වල තුන් වැනි වාරයේ දෙවැනි වාරය අද ඇරඹෙයි
දීර්ඝ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් සහ රජයේ අනුමැත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේදී ආරම්භ කෙරෙනවා. තුන්වන පාසල් වාරයේ දෙවන අදියර…
76 වන අභිමානවත් නිදහස් දිනය අදයි
76 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා . ඒ වෙනුවෙන් වී එෆ් .එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන් මෙවර ජාතික නිදහස් දිනය ”…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
යුක්රේන ජනපති, යුරෝපා නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි
විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට එරෙහිව 09 වැනි දිනටත් ප්‍රංශයේ විරෝධතා
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































