Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 76 වන අභිමානවත් නිදහස් දිනය අදයි

    76 වන අභිමානවත් නිදහස් දිනය අදයි

    කොළඹ ප්‍රදේශ රැසකට විශේෂ රථවාහන සැලසුම්
    2024-02-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    76 වන ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා .

    ඒ වෙනුවෙන් වී එෆ් .එම් ප්‍රවෘත්ති අංශය සැකසු විශේෂාංගයක් දැන්

    http://vnews.lk/wp-content/uploads/2024/02/NIDAHAS-FEATURE-MIX.wav

    මෙවර  ජාතික නිදහස් දිනය ” හදමු අලුත් රටක් “ යන තේමාව පෙරදැරි කර ගනිමින් පැවැත්වෙනවා .

     

    ඒ අනුව ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතයි .

    මෙවර නිදහස් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වනු ඇති .

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිදහස් දින පණිවිඩයක් නිවේදනය කර තිබෙනවා .

    එමගින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ යළිත් සෞභාග්‍යයමත් දේශයක් නිර්මාණය කර ගැනීමට සෑම දෙනෙකුම  මෙම නිදහස් දිනයේ අධිෂ්ඨාන කර ගත යුතු බවයි .

    එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙවර නිදහස් දිනය වෙනුවෙන් සිය සුහ පැතුම් එක් කර තිබෙනවා .

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නිදහස් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා .එහි සදහන්ව ඇත්තේ මිනිස් නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කල යුතු බව ආණ්ඩුවට අවධාරණය කරන බවයි .

     

    පෙර පුව​තමධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලට වෙන දේ
    ඊළඟ පුව​ත පාසල්වල තුන් වැනි වාරයේ දෙවැනි වාරය අද ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group