BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් හිතවත් පිරිසකට බෙදාදීමේ…

දිවයින පුරා ඩෙංගු යයි සැක සහිත රෝගීන් 35075ක්
අද වනවිට දිවයින පුරා ඩෙංගු යයි සැක සහිත රෝගීන් 35075ක් වාර්තා වී ඇති බව වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පවසනවා ඒ මහතා සඳහන් කරන්නේ ඉන් සියයට 50ක්…
ආනයන සදහා ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්
ආනයන සදහා ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ණයවර ලිපි නිකුත් කිරීමේදී ඊට එරෙහිව ආන්තික මුදල්…
හෙරොයින් සහ හෂීස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ජාවාරම්කරු, මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බවට අනාවරණ වේ
දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ රුපියල් කෝටි 250 කට අධික හෙරොයින් සහ හෂීස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙරට ජාවාරම්කරු, මීගමුව…
ආර්ථිකය ස්ථාවර වූ පසු ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සලකා බැලිය හැකි
රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සලකා බැලිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග ඊයේ පස්වරුවේ…
ධීවර සංවිධාන ඇතුලු නියෝජිතයින් 18 දෙනෙකුගෙන් කොළඹ වානිජ මහාධිකරණයට පැමිණිල්ලක්
මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලෙස රුපියල් බිලියන 372 කට අධික මුදලක් ගෙවන ලෙස ඉල්ලමින් ධීවර සංවිධාන ඇතුලු නියෝජිතයින් 18…
කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවයි
අද රාත්‍රියේ සිට පැය 10 කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව අද රාත්‍රී…
යුද හමුදා සාමාජිකයින් 3,702 කට උසස් වී්ම්
14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් 3,702 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උළෙල අද…
වෙඩි තබා මුනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට.
කඩවත, දවටගහවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු රාගම රෝහලය ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…
14 වැනි ජාතික රණවිරු සැමරුම් උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී
14 වන ජාතික රණවිරු සැමරුම් දින උළෙල අද පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්වීමට නියමිතයි. මෙහිදී එල්.ටී.ටී.ඊ…
චීන ධීවරයින් මුදා ගැනීමට සැලැස්මක් නොමැත
ඉන්දියන් සාගර කලාපයේදී අනතුරට පත්වු චීන ධීවර යාත්‍රාවවේ සිටින ධීවරයි මුදා ගැනීමට යාත්‍රාවක් යෙදවීමේ සැලැස්මක් නොමැති බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන්…
මහ බැංකුව විසින් ඉතිහාසයේ සිදුකළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ සිදුකළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සිදුකර තිබෙනවා. එම බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 180ක්. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව…
3% ක විදුලි ගාස්තුව අඩු කිරීමට විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව ඉදිරිපත්කරයි
3% ක විදුලි ගාස්තුව අඩු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත්කළ යෝජනාව පිළිගත නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා ඒ කොමිසම විසින් අද කැඳවා…
මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුයි
මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා අතේ ආයුධ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණයෙන් ඉවතට
මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනු කළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය…
තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්
ග්‍රීසියේ ලැව් ගිනි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…