හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
විමල් විරවංශගෙන් ප්‍රකාශයක්
තමන්ට හිමිවන කොමිස් මුදල් හේතුවෙන් බලශක්ති අමාත්යංශය ඉන්දන හා ගල් අගුරු සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීම් සිදු කරන බව නිදහස් ජනතා සන්ධානය පවසනවා. එම පක්ෂයේ සාමාජික…
සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියයි
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසනවා. එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනපති මහින්ද කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඊයේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මේ…
නොමිලේ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කරන්න ජපන් සමාගමක් එකඟවෙයි
කොළඹ බේරේ වැව පිරිසිදු කොට අලංකාර කිරීමේ ව්‍යාපෘතියක් නොමිලේ කරදීමට ජපන් සමාගමක් එකඟතාවය පළ කර තිබෙනවා. අදාල සමාගමේ නියෝජිතයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
අමාත්‍යාංශයකට මාස තුනකට ලේකම්වරයෙක්
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනවාරි…
විදුලිය කප්පාදුව ගැන පැමිණිලි ඉල්ලයි
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වන දා දක්වා කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු වුව හොත් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම -…
බෑන් කී මූන් මෙරට සංචාරයක
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා එළඹෙන 06 දා මෙරටට පැමිණීමට නියමිතයි. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසුවේ…
ජනතාව මැතිවරණයකට සුදානම් නැ – විජිත බේරුගොඩ
මැතිවරණය පිළිබඳ පක්ෂ විපක්ෂ සාමාජිකයන් විවිධ මත පල කරනවා. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මහනුවරදී මාධ්‍ය හමුවේ සඳහන් කලේ ජනතාව මැතිවරණයකට සුදානම් නොමැති බවයි.
එජාප අපේක්ෂකයෙකුගේ පියෙකු නිරුවත් කොට පහරදුන් පිරිසක් සොයා විමර්ශන
වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් තම පියාට පහර දී ඇති බව පවසමින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශිය සභාව සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු කැබිතිගොල්ලෑව පොලිසියට…
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව වැනි නැගී එන ආර්ථිකයන් සහිත රටවලට ලෝක ආර්ථික ප්‍රවණතාවලින් ගැලවී සිටිමට නොහැකි වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය…
ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය හිටපු කතානායකවරයාට ලබාදීමේ තීරණයක්
පාර්ලිමේන්තුවේ හිටපු කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට සම්මාන පදවියක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා. අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දන්වා…
අභිනව අටමස්ථානාධිපති පදවි ප්රාප්ති පුණ්‍යෝත්සවය අද
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය අද පස්වරු 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…