යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසා ගනී – බිරිඳ සහ දියණියත් මරුට
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දැරියගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන තිබෙනවා. පනස් දෙහැවිරිදි වියේ පසු වූ විපක්ෂනායකවරයා, හතළිස් තුන් හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දා හත් හැවිරිදි දියණිය එලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද සඳහන් කළා.…

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර අදින් ඇරඹේ
රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර අද ආරම්භ වීමට නියමිතයි. එය ලබන මස 4 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම වගකීමෙන් යුතුව නිසි පරිදි…
වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්
වැල්ලම්පිටිය, අයි.ඩී.එච් පාර, කොලොන්නාව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළාගොස්…
ඔක්ටේන් 95 ඇතුළු ඉන්ධන වල හිඟයක් නෑ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා අයි.ඕ.සී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති…
දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වැනිදා පාර්ලිමේන්තුවට
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . වැඩ බලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ මේ වන විට එය…
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර හෙට සිට
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය හෙටින් ආරම්භ වීමට නියමිතයි. එය ලබන ජූලි මස 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මේ සඳහා සහභාගී…
තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට
තිරිඟු පිටි,අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. එයට අදාළ ගැසට් නිවේදනය වෙළද වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා…
සේවාවන් තුනක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්
සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට නිවේදනය කර ඇත්තේ…
ඔක්ටේන් 95 පෙට්‍රල් තොග අවසන් ?
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන් පවසනවා . ඒ හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම…
සීනිගම දේවාලය අසල වෙඩි තැබීමක්
මීටියාගොඩන සීනගම දේවාලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය දේශපාලනඥයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු…
අත්‍යවශ්‍ය සේවා පිළිබද අති විශේෂ ගැසට් නිවේදනයක්
ආයතන කිහිපයක සේවා , අතව්‍යශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන සේවා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල…
සුරාබදු නිලධාරීන් ගිනි අවි
සුරාබදු නිලධාරීන්ගේ ආරක්ෂාව ඳසහා පිස්තෝල ලබාදීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා. ඒ් අනුව ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118ක් මිලදී ගැනීමට කටයුතු කරන බවයි…
තරුණ ප්‍රජාව මුහුණ දුන් දුෂ්කරතාවය ගැන අගමැති කිව්ව දේ
දෙවෙනි ලෝක යුධ සමයේ මුහුණ දුන් දුෂ්කරතාවලට සමාන තත්වයකට අපගේ තරුණ ප්‍රජාව පසුගිය සමයේ මුහුණ දුන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කෙසේවෙතත් රජය සාර්ථක…
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක්
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුනා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේ එම හමුව සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
ප්‍රංශ සවාරියේ ජයග්‍රහණය ඩේජ් පොගාකර්ට
ප්‍රංශ පාපැදි සවාරියේ කිරුළ හිමිකර ගැනීමට සෝලෝවේනියාවේ ටඩේජ් පොගාකර් සමත් වුණා. ඒ ඔහු දිනාගත් සිව්වන ප්‍රංශ පාපැදි සවාරි කිරුළට හිමිකම් කියමින්. සමස්ත තරගාවලියේ ජයග්‍රහනය…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
2025 ආසියානු කුසලාන ක්‍රිකට්(පිරිමි) තරගාවලියේ නිල තරග කාල සටහන නිවේදනය කර තිබෙනවා.…
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක…
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරු කරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන…
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය සදහන් කළේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ඇති ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරිත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවයි සදහන් වන්නේ. අනතුරට හේතුව…
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් – පහක් මරුට
යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවට නව කාල සීමාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…