රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…

තව කියවන්​න

ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සිය`ඵ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී…

මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර නිදහස් කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව අද දින නඩු කටයුත්තක් සඳහා අධිකරණය වෙත පැමිණියා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත…

සියළු රටවල සහයෝගයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බව අමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…

ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයත් සමඟ මාතෘ භූමියේ නව යුගය ආරම්භ වනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ…

මහජන උපයෝගිතා කොමිසම හා ආණ්ඩුව අතර පවතින කඹ ඇදිල්ලක ප්‍රතිඵලයක් ලෙස උසස් පෙළ දරුවන් පීඩාවට පත් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ථ කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටියද එය කිසිසේත් පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසනවා. කොළඹ අගරදගුරු පදවි…

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මාර්තු 09 වන දා පැවැත්වෙන මැතිවරණය…

මෙරට දේශීය ණය බැදුම්කර සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දේශීය ස්වෛරීත්ව බැඳුම්කරු හිමියන් අපේක්ෂාවෙන් සිටින බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා. අමෙරිකානු ඩොලර් බිලියන 70ක් පමණ…

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ සමාජිකයින් පිරිසක් අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකරන නිහඩ විරෝධය වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කර තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න…

වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී මුදල් ලබා දෙන බවට පවසමින් දිළිදු…

විසි හයදහසකට වඩා වැඩි පිරිසක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව දැනට රාජ්‍ය සේවය…

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය හිටපු කථා නායක දේශබන්ධු කරු ජයසූරිය මහතාට පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම සම්මානය පෙබරවාරි…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…

මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…


පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…

තව කියවන්​න

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…

චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…

තව කියවන්​න

හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…