අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) දෙවන දිනටත්…

Krystyna Pyszkova 2024 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගනී
මුම්බායි හි පැවති 2024 ලෝක රූ රැජිණ තරගයේදී කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වුණා. එහිදී අනුශූරිය ලෙස ලෙබනනයේ යස්මිනා සයිටූන් පත් වුණා.…
පොලිස්පතිගෙන් පොරොන්දුවක්
රට තුල පවතින අපරාධ හා මත්ද්‍රවය වැරදි පිලිබඳ පැහැදිලි වෙනසක් ලබන වසර තුල සිදු කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සඳහා…
අද කාලගුණය
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…
ජලභීතිකා අවධානමක්
මෙරට නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහණය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකම හේතුවෙන් ජලභීතිකාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන…
නිල් චිත්‍රපට නිලියක් අබිරහස් ලෙස මියයයි
වැඩිහිටි සිනමා තරුවක් වන Sophia Leone අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මීට දින කිහිපයකට පෙර Sophia Leoneගේ සිරුර ඇගේ මහල් නිවාසයේ තිබී හමුව ඇති බවයි වාර්තා…
වැට් බද්ද අඩු වේ
සියයට 18ක් ව පවතින වට බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට සැලසුම සකස් කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ…
ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග ආනයනයට අවසර
ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා .ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන…
පළාත් පාලන ආයතන සේවකයින් ස්ථීර කිරීමට වැඩපිළිවෙළක්
පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා .…
කැලෑ ගිනි තැබීම් ඉහළට
වියලි කාලගුණයත් සමග කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිටත් මෙවැනි ගිනි තැබීම් වර්තවනවා . මීට…
නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගය සිලට් හිදී මේ වනවිට පැවැත්වෙනවා . එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු…
“විහාරා” යළි දිවයිනට
කල්පිටිය, කන්දකුලිය ධීවර තොටුපලින් ඉකුත් 6 වනදා මුහුදුගොස් දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි ධීවරයින් තුන්දෙනා හා යාත්‍රාව යළි ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. එම ධීවරයින් සදහන් කළේ…
අද දවසේ කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
සත්තුන්ගෙන් වෙන හානි වළක්වන්න තේරීම් කාරක සභාවක්-පවිත්‍රා
වන සතුන්ගෙන් කෘෂි කර්මාන්තයට සිදු වන හානිය නැති කිරීම සඳහා සියලුම පක්ෂවල නියෝජිතයන් නියෝජනය වන පරිදි තේරීම් කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට කතානායකවරයාගෙන් ඉල්ලීමක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බව කුවේට් හමුදාව වාර්තා කර තිබෙනවා. කුවේට් හමුදාව විසින් එක්ස් හි පළ කරන ලද සටහනකට අනුව දැක්වෙන්නේ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අයත් ඉන්ධන ටැංකි ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බව්ත එය අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සෘජුවම ඉලක්ක කරගනිමින් සිදු වූවක් බවට ආරක්ෂක අමාත්‍යංශයේ නිල ප්‍රකාශකයෙකු පැවසූ…
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
ඉම්රාන් ඛාන් අධිකරණය හමුවට
චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවාන මුහුදේ යුද අභ්‍යාසයක
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































