හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
-
අනුර මාක්ස්වාදය හොඳට දන්නවා... ඒත් නන්දලාල් තමයි ඔක්කොම කරන්නේ
-
අදහස නම් හොඳයි... කරන විදිහයි අවුල්...
-
රෝ ඔත්තු සේවයේ 4000කට වැඩි පිරිසක් ලංකාව ඇතුලේ..
-
HMPV කියන්නේ වෛරස් කොක්ටේල් එකක්.. බෝවෙනවා වැඩියි...
-
බතට රතු හාල් නැතුව මොන පොංගල්ද අප්පා...
-
මාසෙන් දෙකෙන් ප්‍රථිපල දෙන්න බෑ.. ෆොන්සේකා අනුරගේ පැත්තට කතා කරයි
ජනපතිවරණ වේදිකාවේ ඇසුණු කතා
මෙරට ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමෙන් අනතුරුව සුභ දායක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජන රැලියකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව…
මහජන සාමය පවත්වාගෙන යන්න සන්නද්ධ හමුදා කැඳවයි
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ දිවයිනේ සියලු පරිපාලන…
අද සිට හිරු මුදුන්වෙයි
ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සුර්යා සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට සැප්තැම්බර් මස 06 දක්වා මෙලෙස පවතිනු ඇති. එබැවින් අද දහවල්…
පාස්පෝට් Online Booking නවතී
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයට ක්‍රියාත්මක කළ දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය අද සිට අත්හිටුවා තිබෙනවා. මේ අනුව නැවතත් පැමිණෙන පිළිවෙල අනුව…
මැතිවරණ කොමිසම අද රැස්වෙයි
මැතිවරණ කොමිසම අද දිනයේදී රැස්වීමට නියමිතයි. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කෙරෙනු ඇති. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන්…
නිරෝෂන් ප්‍රේමරත්න ඉල්ලා අස්වෙයි
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ…
ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ සැගව සිටි මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට විරුද්ධව චෝදනා 02ක් එල්ලවන අතර ඩුබායි…
සහනාධාරය 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ…
ජනපති රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන් බැහැදකී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඒ, නාරාහේන්පිට පිහිටි…
පෙළපොත් මුද්‍රණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2025 නව වසර සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.…
ප්‍රතිපත්ති ප්‍රකාශන එලිදැක්වීම් ඉදිරි දින කිහිපයේදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබෙනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ…
ෆවුසිට සිරදඩුවම්
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10 ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ…
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට චෝදනා
පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා. අදාළ නියෝග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
ශ්‍රි ලංකා බංගලි ගැටුම-අද දවස තීරණාත්මකයි
ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුට ස්ත්‍රී දුෂණ චෝදනාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නව පත්වීම් 3ක්
කාසියේ වාසිය බංගලාදේශයට
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
පාප් වහන්සේ සිංගප්පූරුවේ සංචාරයක
උතුරු කැලිෆෝනියාවේ ළැව් ගිනි දරුණු වෙයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…