සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

NSBM සිසුන් ගමන් ගත් ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි
හෝමාගම ඩිපෝවට අයත් NSBM සරසවිය දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබෙනවා. එම බස් රථය NSBM හරිත සරසවිය ආසන්නයේදී…
දුම්කොළ භාවිතයෙන් ලොව පුරා වසරකට පුද්ගලයන් මිලියන 8 ක් මරණයට
ලෝකයේ සිදුවන මරණ අතුරින් බෝනොවන රෝගවලින් සිදුවන මරණ පුමුඛ වේ. ශ්‍රී ලංකාවේ මරණ අතුරින් සියයට 83 ක් බෝනොවන රෝග නිසා ඇතිවන මරණ වේ. බෝනොවන රෝග…
සජබ කියන්නෙත් UNP තමයි-ඇමති හරීන් (වීඩියෝ)
ලංකාව අත්සන් කළ ගිවිසුම් වලින් සුගතියක් නෑ-මහාචාර්ය වසන්ත අතුකෝරල
ශ්‍රී ලංකාව පසුගිය කාලයේ විවිධ අවස්ථාවන්වලදී විදේශී රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගිවිසුම් අත්සන් කර ඇතත්, ගිවිසුම් අත්සන් කළ වෙනත් රටවලට සුගතියක් වූවා පමණක් බවත්, ශ්‍රී…
කථානායකට එරෙහි විශ්වාස භංගය විවාදයට ගැනීමට දින නියම වේ
කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ලබන 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබේ.…
කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පනී
කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් සඳහන් කලේ මිට සුළු වෙලාවකට පෙර මෙය සිදුව ඇති බවයි. ඒ…
කථානායකට එරෙහි විශ්වාසභංගය විවාදය ගන්නේ කවදාද?-තීරණය අද
ඝාතනයට වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු කැනඩාවේදීම
කැනඩාවේ, ඔටාවාහි දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයින් හය දෙනාගේ අවසන් කටයුතු කැනඩාවේ දී සිදු කරන බව ඥාතීන් සඳහන් කර තිබේ. එම සිදුවීමේ…
කොමිස් ගැසීම රජය මැදිහත්ව නවතා දැමිය යුතුයි-රෝහණ
උත්සව සමයේ මෙරට අත්‍යඅවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහල යාම රජයක් ලෙස පාලනය කිරීමට වෙළඳ ඇමතිට සැලසුමක් තිබිය යුතු බවත්, එය පාලනය කිරීමට භාණ්ඩ වෙනත් රටවලින්…
අත්යවශ භාණ්ඩ 3ක තොග මිල පහලට
ආනයනික සුදු සීනි ,පරිප්පු සහ තිරිඟු පිටි තොග මිල අඩු කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසන්නේ සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265…
ෆේස්බුක් පෙම්වතා කළ අමුතු වැඩේ (වීඩියෝ)
සීනි, පරිප්පු සහ තිරිඟු පිටි මිල පහළට
ආනයනික සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි හි තොග මිල පහළ දමා තිබෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සදහන් කළේ මේ අනුව සුදු සීනි කිලෝවක…
උණුසුම තවදුරටත්-ජල සැපයුමටත් බාධා
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
මැයි දින විරෝදතාවක් හේතුවෙන් පොලිස් නිලධාරීන් 108ක් රෝහලේ
සුඩානයේ මුදාගැනීමේ මෙහෙයුම් සාර්ථකයි – ඉන්දියාව කියයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































