හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
කොරියානු භාෂා විභාගයට වාර්තාගත අයදුම්කරුවන් පිරිසක්
කොරියානු භාෂා විභාගය සදහා මෙවර වාර්තාගත අයදුම්කරුවන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය සදහන් කළේ කොරියානු භාෂා…
පොදුජන පෙරමුණේ මංගල ජන රැලිය කල් දමයි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබු මංගල ජන රැලිය කල් දමා තිබෙනවා. පක්ෂ මුලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
අධ්‍යාපාන අමාත්‍යංශය පරිශ්‍රය තුළ ඊයේ පස්වරුවේ ඇතිවු උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙගින් පෙන්වා දී ඇත්තේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය…
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන තීරණය අද
නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පැවැත්වී ම සම්බන්ධයෙන් තීරණය අද ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා…
උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීමේ තීරණයක්
උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
ජපානයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී පසුව විදුලි කණුවක ද…
වසන්ත මුදලිගේ යළි අත්අඩංගුවට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකුද මීට ස්වල්ප…
පාඨලීගෙන් IMF මෙරට කාර්යාලයට ලිපියක්
ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්නායකවලට අනුකූලද යන්න විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය…
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතු මත්ද්‍රව්‍ය දහනයට නව ක්‍රමවේදයක්
දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය දහනය කර විනාශ කිරීමට නව නිත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා…
මෛත්‍රීට සහ දයාසිරිට වාරණ නියෝගයක්
මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු…
ඡන්ද විමසීම පිළිබඳ පෙත්සම කල් යයි
පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු යුධ හමුදා කර්නල් වරයෙකු ගොනු කළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය…
මුදල් කාරක සභාවට නව සභාපතිවරයෙක්
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කර තිබෙනවා. ඒ, අද දහවල් රැස්වු තේරීම් කාරක සභාවේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වනවා. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
පිලිපීනයට භූමිකම්පාවක්
පිලිපීනයේ රිච්ටපරිමානයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. භූමිකම්පාව සිදු වී ඇත්තේ පිලිපීනයේ බිනුබුසාන් මුහුදු කළාපය ආශ්‍රිත ප්‍රදේශයේයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මැනිලා වේලාවෙන් පස්වරැ 06.43 ට මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් පිලිපීන මුහුදු කළාපයට සුනාමි අනතුරැ ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය…
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…