හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
නව රජය බලයට පත් වනවිට හිඟව තිබූ බිල්පත්වලින් 53% ක් පසුගිය මාස 05 තුළ ගෙවා දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
පළාත් පාළන මැතිවරණය කල් යයි
මාර්තු මස 9 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන්…
විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කරයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය යලි දීර්ග කර තිබෙනවා. මාර්තු මස 01 වනදා දක්වා එය දීර්ඝ කරන ලෙස…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසිට ඇප
පුනරුත්ථාපන අමාත්‍යාංශයට, නෙදර්ලන්තය විසින් භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී…
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබෙනවා. ඒ US News & World Report Best Global Universities ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය…
ශෂී වීරවංශගෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද කොළඹ…
ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 56,000 ක් වෙන් කරයි
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙනවා. ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා…
මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ අදහස්
මැතිවරණ රාජකාරි සදහා රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් 7000කට වැඩි පිරිසක් නාම යෝජනා භාර දී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා හෙට දිවයිනට
ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා සංචාරයක් සදහා හෙට දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තෙක් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා…
වාහන අමතර කොටස්වල මිල ඉහළට
වෙළදපොලේ වාහන අමතර කොටස්වල මිල සියයට තුන්සීයකට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් පවසන්නේ වාහන බැටරි, ආලෝක ලාම්පු, පැති…
වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අධිකරණයට
අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අද කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ විදේශික…
ඖෂධ හිඟය පිළිබඳ මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට තීරණය කර තිබෙනවා. වෛද්‍ය හා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වනවා. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
පිලිපීනයට භූමිකම්පාවක්
පිලිපීනයේ රිච්ටපරිමානයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. භූමිකම්පාව සිදු වී ඇත්තේ පිලිපීනයේ බිනුබුසාන් මුහුදු කළාපය ආශ්‍රිත ප්‍රදේශයේයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මැනිලා වේලාවෙන් පස්වරැ 06.43 ට මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් පිලිපීන මුහුදු කළාපයට සුනාමි අනතුරැ ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය…
චීනය ආසන්නයේ පිලිපීනය හමුදා අභ්‍යාසයක
සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…