අල්ලස් ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අත්අඩංගුව
අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිශන් සභාවේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරැ වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්තානයේ රදවා සිටි පුද්ගලයෙකු නිදහස් කිරීම සදහා රැපියල් ලක්ශ 5 ක මුදලක් ලබා ගෙන…
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000ක නෝට්ටු 700ක් සහ මුද්‍රණ යන්ත්‍රයක්…
චාමර සම්පත් අමාත්‍යවරයාගේ ආයතන දෙකක ලාභාංශ මුදල් මහා භාණ්ඩාගාරයට යොමු කරයි
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අයිති ආයතන දෙකක් විසින් සිය ආයතනවල ලාභාංශ මුදල් මහා භාණ්ඩාගාරයට යොමුකර තිබෙනවා. ඒ අනුව ලංකා ලුණු සමාගමේ…
පාකිස්තාන මහ කොමසාරිස්වරයා සහ නාවික හමුදාපති අතර හමුවක්
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු…
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා කියා සිටියේ සිය…
මැතිවරණය කල් දැමීමට එරෙහි විවාදය අදත්
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද පාර්ලිමේන්තු විවාදයේ දෙවන දිනය අදයි. අදත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නියමිතයි. මැතිවරණය…
ඉතාලියේ රැකියා අවස්ථා පිළිබඳ විශේෂ නිවේදනයක්
ඉතාලියේ රැකියා අවස්ථා පිළිබද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් යළි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ඉතාලි රැකියා අවස්ථා සදහා අයදුම්…
මාලදිවයින – රත්මලාන සෘජු ගුවන් ගමන් පිළිබද මුලීක සාකච්ඡා සාර්ථක වෙයි
මාලදිවයිනේ සිට රත්මලාන ගුවන්තොටුපල දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබද මුලීක සාකච්ඡා සාර්ථක වු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම්…
25% ක තරුණ නියෝජනයට ව්‍යවස්ථාදායක කාරක සභාවේ අනුමැතිය
යෝජිත පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට අදාළව සියයට 25ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. නියෝජණ කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ…
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කරයි
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කිරීම අද සිදු කෙරුනා. ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා…
ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.…
ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී මගීන්ට සහනයක්
අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී ගුවන් මගීන්ට යම් සහනයක් හිමිවී ඇති බව ගුවන් සමාගම් පවසනවා. මේ වන විට…
මහා බැංකුවේ අධිපතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.…
ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ පසුගියදා කොළඹ පැවති විරෝධතා පාලනයට පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවයි.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. සනත් ජයසූරිය, තිලකරත්න දිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්,…
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
19න් පහළ පන්දුවාර 20/20 බාලිකා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම…
ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු…
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නායයෑමක්
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා නගරයේ පෙකලොන්ගන් හි නායයෑමකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කලාපීය ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසන්නේ, ප්‍රදේශයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නායයෑම සිදු වූ බවයි. අතුරුදහන් වූවන් සෙවීම මේවන විට සිදුවන නමුත් සහන කටයුතු සඳහා වර්ෂාවෙන් බාධා වී ඇති බව නිලධාරීන් පවසනවා.
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප් නිවේදනය කරයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…