Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

    රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

    2023-09-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවිස්සාවේල්ල – කොළඹ පරණ පාර භාවිත කරන රියදුරන්ට පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

    අද පැවැත්වෙන නවගමුව පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    එම පෙරහැර අද රාත්‍රි 07 සිට අළුයම 1.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

    එමෙන්ම හෙට උදෑසන 09 සිට මධ්‍යහන 12 දක්වා දියකැපීමේ පෙරහැර එම මාර්ගයේ ගමන් කරනු ඇති.

    මේ හේතුවෙන් එම කාලසීමාව තුළ අවිස්සාවේලල් – කොළඹ පරණ පාර වෙලේ හංදියේ සහ රණාල හන්දියෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

    ඒ අනුව කොළඹ සිට හංවැල්ල දෙසට ගමන්කරන රථවාහන කඩුවෙල වෙලේ හන්දියෙන් දකුණට හැරී වඳුරමුල්ල, ඔරුවල හන්දිය, හබරකඩ, ජය මාවත රණාල හන්දිය දක්වා ගමන්කළ හැකිවනවා.

    එමෙන්ම හංවැල්ල සිට කොළඹ දෙසට ගමන්කරන ලබන රථවාහන රණාල හන්දියෙන් වමට හැරී ජය මාවත, හබරකඩ, ඔරුවල හන්දිය, වඳුරමුල්ල වෙලේ හන්දිය දක්වා ගමන්කළ හැකි බව පොලිසිය සදහන් කළා.

    පෙර පුව​තඅලෙවිසැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
    ඊළඟ පුව​ත අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට වෙඩි

    සබැ​ඳි පුවත්

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group