2026 මුදල් වර්ෂය වෙනුවෙන් පුර්ව අයවැය සාකච්ඡා ඇරඹෙයි
2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විසින්…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩංගොඩ අධිවේගී පිවිසුමෙන්…
සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණයි
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තරුණියක් මියයෑමට හේතුවූයේ කොත්තුවක් ආහාරයට ගැනීමෙන් බවට සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.…
ජනපති ලේකම් කාර්යාලයෙන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම්දීමක්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29000 ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කර ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම්…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනතක්
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සදහා වූ නව පනත මෙම වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.…
රටේ ජනතාවට ඡන්දයක් අවශ්‍යය නෑ
රටේ ජනතාවට මේ අවස්ථාවේ ඡන්දයක් අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මැතිවරණයකට වඩා ජනතාවට අවශ්‍ය වී ඇත්තේ මතුව…
කෘත්‍රිම වෙරළ තීරය නැරඹීමට ජනතාවට නොමිලේ අවස්ථාව
කොළඹ වරාය නගරයේ අලුතින් ජනතා අයිතියට පත් කළ කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා මේ දක්වා 3000 ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා. එය විවෘත කරනු ලැබුවේ…
සෞඛ්‍ය ක්ෂේත්රය චෝදනා රැසක්
පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණ හේතුවෙන් සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වුණා. අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා…
ජනපති සහ උතුරු – නැගෙනහිර මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, හෙට පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු…
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුමක්
ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අක්කරේපත්තු මුහුදු තීරයේ විශාල එළි නංවමින් යාත්‍රාවක් ගිනි ගන්නා බවට නාවික හමුදාවට ඊයේ…
ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා . එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි…
බොරැල්ලේ හදිසි මෙහෙයුමක්
බොරැල්ල, සහස්පුර මහල් නිවාස සංකීර්ණ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලද මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල…
විමර්ශනයට අදාළ වාර්තාව අද භාරදෙනු ඇතැයි විශ්වාස කරනවා
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව අද තමන් වෙත භාරදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය…
විපක්ෂ නායකයාගෙන් විශේෂ නිවේදනයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා . එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර අත්තේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
කොටි හමුවේ සිංහයින්ට ලැබුණු ඉතිහාසගත පරාජය
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන්…
බංගලාදේශ ශ්‍රී ලංකා තුන්වන විස්සයි විස්ස ගැටුම අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර…
112 වැනි ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර අවසන්
ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම…
තුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 22…
ඇමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමකුත් නිකුත් කෙරේ
ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්ත වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඇලස්කාවේ, සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20…
බෙල්ජියමේ උත්සව වේදිකාවක ගින්නක්
එයාර් ඉන්දියා ජාත්‍යන්තර ගුවන් ගමන් යථා තත්ත්වයට
චීනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැඩි අවවාද
ඉන්දීය කොරෝනා මර්දන ඖෂධවලට චීනය තුළ ඉහළ ඉල්ලුමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…