අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

රොහාන් ඕලුගලට නව තනතුරක්
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. ඔහු මීට පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු…
අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්.…
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කලා. හිටපු ජනාධිපති…
අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
හැටන් නගරයේ පැති වීදියේ සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන යාමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට ප්‍රථම එම වෙළෙඳ සැලේ අයිතිකරු විසින් අද(28) දින එම…
හිටපු ජනපති රනිල් අධිකරණයට
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. රනිල්…
අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.…
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අද ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්…
පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
පාකිස්ථාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් දිවයිනට…
ජාතික නිවාස වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක 2026 ජාතික නිවාස වැඩසටහන අද ආරම්භ වනවා. ගාල්ල නගරයේදී ආරම්භ වන මෙම වැඩසටහන පවත්වනු ලබන්නේ අග්‍රාමාත්‍ය…
වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
මෙම වසර ගත වූ පළමු දින 25 තුළ සංචාරකයින් දෙලක්ෂ 23,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලසීමාව…
කටුනායක ගුවන් තොටුපලේ කාර්්යක්ෂමතාව ඉහළ නැංවීමට අද සිට නව වැඩපිළිවෙලක්
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද සිට නිල වශයෙන් විවෘත කෙරුණා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් අද සිට මෙලෙස…
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
උඩමළුව, සාරිපුත්‍ර ආශ්‍රමය මාර්ගයේදී පුද්ගලයෙකු හා කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස…
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ගොවි පොළක පිහිටි වෙළෙඳ සැලක රාතී මුරකරු ලෙස සේවය කළ…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
වසරේ පළමු මාස තුන තුල මෙරටින් ඩෙංගු රෝගීන් 3,500 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී කාණ්ඩ යටතේ මෙම තරග තුන පැවැත්වෙනවා. මින් තරග දෙකක්…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන්…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
වයස අවුරුදු 19 න් පහල ආසියානු කුසලානයේ අවසන් පුර්ව වටයේ තරග හෙට
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි
එයාර් චයිනා ගුවන් සමාගම ජුලි මස සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරයි
“කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
























































