රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මහජන ආරක්සක අමාත්‍යවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයාගේ සම්බන්ධීකරණය හරහා පොලිස්පතිවරයා විසින් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය ආරක්ෂක අංශ සමග කරනු ලැබූ සෘජු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක…
අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමක් අහංගම තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා සිටියේ තිත්තගල්ල ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු…
සියඹලාණ්ඩුවේ මළගෙදරක යන්න ගිය 7 දෙනෙක් ළඟ මත්ද්‍රව්‍ය
අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මළගෙදරකට වෑන් රථයකින් පසුගිය 14 වැනිදා යමින් සිටි තරුණයන් හත් දෙනෙකු ළඟ තිබී අයිස්, හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය පොලිසිය…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ…
ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි
ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකු ද වන රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග කියා සිටියේ රාගම පිහිටි නිවසේදී ඔහු අද(15) පස්වරුවේදී ජීවිතක්ෂයට…
පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා. බිරිඳගෙන් සහ දරුවන්ගෙන්…
වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් සේ සැලකෙන තෛපොංගල් දිනය අද(15) දිනට යෙදී තිබෙනවා. නව වසරක උදාව තෛපොංගල් දිනයෙන් උදාවන බවට හින්දු භික්තිකයන් විශ්වාස කරන අතර…
PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ගය නායයාමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස දෙකක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය…
කිරි තේ මිල පහළට
කිරි තේ එකක මිල රුපියල් දහයකින් අඩු කිරීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි මිල අඩුවීමට සමගාමීව මෙම තීරණය…
කාලගුණයෙන් නිවේදනයක්
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථනායේ අනාවැකි අංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර, ගාල්ල,…
නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ගොන්දෙන්නාව, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි…
ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා. ඒ හිටපු ජනපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේ…
අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. මේ දිනවල පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය…
විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානි (Anant Ambani) මහතාගේ විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන්…
සප්ත කන්‍යා කදුවැටිය පාමුල සිදුවු ගුවන් සිදුවු ගුවන් අනතුරට වසර 50ක් පිරිම නිමිත්තෙන් අනතුරින් මියගිය පිරිස සිහිකරමින් අනුමස්මරණ උත්සවයක් 05දා…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 14 ඉක්මවයි
2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද
තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි
එයාර් චයිනා ගුවන් සමාගම ජුලි මස සිට මෙරට ගුවන් ගමන් ආරම්භ කරයි
“කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
























































