Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
    • කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්
    • ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා

    කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා

    2025-06-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සිතයේදී අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) දැනුම්දී තිබෙනවා.

    හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව අධිකරණය හමුවේ කියා සිටියා.

    අදාළ පෙත්සම ගොනු කර තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශ්‍රී ලංකා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ලයනල් ගුරුගේ මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

     

    පෙර පුව​තVIDEO : අගමැති ධුරය ගැන නලින්ද සියල්ල හෙළිකරයි
    ඊළඟ පුව​ත පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ ආදායම් හා වියදම් ගැන නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    කැනේඩියානු භාණ්ඩ සඳහා අමෙරිකාවෙන් සියයට 50ක නව තීරු බද්දක්

    2026-08-22

    ට්‍රැක්ටරයකට යටවීමෙන් බිළිඳියක් ජීවිතක්ෂයට

    2026-08-22

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group