Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළආරම්භ කෙරෙන බවයි.
ඒ අනුව ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 7කදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් ප්‍රභාත් අබේසිංහ මහතා සඳහන් කළේ.තවත් පුවතක් දැන්