ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දේශපාලන බලය ලබා ගැනීම සදහා විශේෂිත හැරවුම් ලක්ෂයක් සටහන් කිරීමට සමගි ජන බලවේගයට හැකි බව එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.
උණුසුම් පුවත්













