මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ලන්ඩනයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවුණා.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයෙකු ලෙසද කලක් කටයුතු කරනු ලැබුවා .