Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා

    ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා

    2025-06-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
    ඔහු මේ බව සදහන් කළේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය සමග පැවති සාකච්ඡාවකදීයි.
    ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ පවත්වන මිත්‍ර සබඳතාව පිළිබඳව ද ප්‍රසාදය පළ කළ අමාත්‍යතුමා එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවද අවධාරනය කර තිබෙනවා.
    ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සඳහා නිකල් ආදි ඛණිජ සම්පත් අපනයන කරන බව පෙන්වා දුන් තානාපතිවරිය ඛණිජ වැලි ආදිය අපනයනය කරනු ලබන රටවල්වල එකමුතුවක් ඇති කර ඛණිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන ලෙස සෙසු රටවලට අපනයනය කිරීම පිළිබඳව මෙහිදී යෝජනා කර තිබුණා.
    ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ද අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමට ඉන්දුනීසියාව සමඟ එක් වී අවශ්‍ය තාක්ෂණය සහ උපකරණ ලබාගැනීමට ඉදිරි කාලයේ ද්විපාර්ෂවික සහයෝගීතාවයකට පැමිණීමට අමාත්‍ය විජිත හේරත් මහතා එකඟතාවය පළ කර ඇති බවයි වාර්තා වුනේ.

     

    පෙර පුව​තමත්පෙති ජාවාරමේ නිරත වු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට

    2026-07-09

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group