Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දිමක්

    ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දිමක්

    2025-05-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වසරේ අග භාගය වමවිට ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

     ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
     එහිදී ඇය පවසා සිටියේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍යයේ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි.
     පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 4,240
     දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 2,827
    හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 11,274
    හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 6,121
    බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රාජ්‍ය පාසල් වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.
    පෙර පුව​තදුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි
    ඊළඟ පුව​ත පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 පිරිසක් සාගත තත්ත්වයක

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group