ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා ජුනි මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ් 2017 – 2019 කාලයේදී ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවධය පරිහරණය කිරීම සම්බන්ධයෙනි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩුවක් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (30) කැඳවූ අවස්ථාවේදී හල්ලොලුව මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.