ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
එහිදී ජාතික ජන බලවේගයේ සභිකයින් 7 දෙනා සහ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා..
විපක්ෂය නියෝජනය කරන සෙසු සභිකයින් 12 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද 4කින් අයවැය පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













