Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටටම සුබ පණිවිඩයක්-පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය බිලියන 456ක ලාභයක්

    රටටම සුබ පණිවිඩයක්-පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය බිලියන 456ක ලාභයක්

    2024-05-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022 වසරේ දී රුපියල් බිලියන 743ක අලාභයක් ලැබූ රාජ්‍ය ව්‍යසාය 2023 වසරේ දී රුපියල් බිලියන 456ක ලාභයක් උපයා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    විශේෂයෙන් ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන සිය නිෂ්පාදන සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීම සඳහා හේතු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය වඩා ඵලදායී මට්ටමට පත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකවත්වය ලබා ගැනීමට රජය කටයුතු කරන බව පෙන්වා දෙන සේමසිංහ අමාත්‍යවරයා කියා සිටින්නේ එමගින් රජයට සිය මූලික වගකීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි බවයි.

    විශේෂයෙන් ම ජනතාවගේ බදු මුදල්වල ඵලදායීතාව තහවුරු කිරීමට එමගින් අවස්ථාව සැලසෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ යටිතල් පහසුකම් වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවීමට එමගින් අවස්ථාව සැලසෙන බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ඒවායේ අකාර්යක්ෂමතාව අවම වන අතර දේශපාලන මැදිගත් වීම ද ඉවත් යන බවයි සේමසිංහ මහතා පවසන්නේ.

    එමගින් අදාළ ආයතනවලට වෙළෙඳපොල තත්ත්වයන් මත තීන්දු තීරණ ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරවන අතර එය වඩාත් තරගකාරී සහ තිරසාර ආර්ථිකයක් කරා රට ගමන් කරවීමට අවස්ථාව උදා කරවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
    Sri Lanka
    පෙර පුව​තවතු කම්කරුවන්ගේ ශක්තිය පෙන්වන්න ජාතික කම්කරු සංගමය සහ පෙරමුණ සැරසෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ඩීසල් මිල අඩු කළද බස් ගාස්තු අඩු නොකරන බව බස් සංගම් කියයි

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group