Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • 22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර සාකච්චා .

    ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර සාකච්චා .

    2023-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය විදේශ ලේකම් විනෙයි මෝහන් ක්වාත්‍රා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.
    අද දහවල් ආරක්ෂක අමාත්‍යාංශයේ මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
    මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වන දා සිදු කරන ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.
    මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා හමු වූ බවයි.
    ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතු`ඵ සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිනියා.

    මේ අතර ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

    පෙර පුව​තචීනය ගැන තායිවානය විමසිල්ලෙන්.
    ඊළඟ පුව​ත ජාතික රෝහල තුළ ක්‍රියාත්මක කිරීමට තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    22ට එරෙහිව විපක්ෂයේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

    මෙරට ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට

    ඉරානයට යලිත් පහරදීමට ට්‍රම්ප් සැරසෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group