Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ස.ජ.බ. යේ විරෝධයට කඳු`ඵ ගෑස් සහ ජල ප්‍රහාර

    ස.ජ.බ. යේ විරෝධයට කඳු`ඵ ගෑස් සහ ජල ප්‍රහාර

    2023-02-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ දී සංවිධානය කර තිබූ සමගි ජනබලවේගයේ විරෝධයට පොලිසියෙන් කඳු`ඵ ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළා.

    අද පස්වරුවේ එම විරෝධතා පාගමන මරදානෙන් ආරම්භ කර තිබුණා.

    පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිවයි සමගි ජන බලවේගය මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබුණේ.

    මේ අතර සමගි ජන බලවේගයේ විරෝධතාව හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවත ද සම්පූර්ණයෙන් වසා දැමුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/UNUHUMA-EDIT.mp3

    එමෙන්ම සමගි ජන බලවේගය විසින් අද දහවල් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

    ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවයි.

    ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට මෙම නියෝගය ලබා දී තිබුණා.

    ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළු වීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන්.

    මේ අතර අද දිනයේ කොළඹ නගරයේ විරෝධතා පවත්වන බවට ලැබී තිබූ තොරතුරු හේතුවෙන් ඒ සදහා පොලිස් නිලධාරින් සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/NIHAL-THALDOWA-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    Nihal thalduwa
    පෙර පුව​තරජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්
    ඊළඟ පුව​ත පොදුජන පෙරමුණේ සාකච්ඡාවක් හෙට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group