මහකන්නයේ වගා කිරීමට අවශ්‍ය සියලුම පොහොර වර්ග මේ වන විට පවතින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි මහතා පවසනවා.
පොහොර පිළිබදව විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කරමින් ගෙන යන වැඩපිළිවෙලට හසුනොවන ලෙස ඒ මහතා ගොවිජනතාවට දැනුම් දුන්නා.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව සදහා පොහොර සහනාධාරය ලබාදීමේ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතින බව අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් කැලුම් දිසානායක මහතා සදහන් කළා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













