මහජන පැමිණිලි සදහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් WHATS APP අංකයක් හදුන්වා දී තිබෙනවා.
ඒ මෝටර් රථ විසින් මහජනතාව වෙත සපයන සේවා කාර්යක්ශම කිරීම සදහායි.
ඒ අනුව 071 403 3300 යන දුරකථන අංකය හරහා ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.