Nutella නිර්මාතෘ Francesco Rivella ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ 97වන වියේ පසුවුණා.
ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කරනු ලැබුවා.
1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි ඔහු සේවය කිරීම ආරම්භ කරන ලද්දේ Nutella ලොවට හඳුන්වා දීමට වසර දොළහකට පෙර බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.