බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රට ආර්ථික අර්බුදයෙන් පසුව යළිත් ස්ථාවර තත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළොඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් . ආශ්‍රීත පුවත්: මස් සඳහා ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට Srilanka