Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “බලපෑම් වලට බිය වී යුක්තිය නවත්වන්නේ නෑ.”-ඇමති ටිරාන්

    “බලපෑම් වලට බිය වී යුක්තිය නවත්වන්නේ නෑ.”-ඇමති ටිරාන්

    2024-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බය නැතුව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සත්‍ය තොරතුරු අපට ලබා දෙන ලෙස තොරතුරු ලබා දෙන ඔබ හදුනාගත නොහැකි වන ලෙස සී.එල්.අයි. පහසුකම් නැති දුරකතන අංක ඔබට අපි දැන් හඳුන්වා තිබෙනවා. එවිට දුරකතන ඇමතුම ලබා දෙන්නේ කවුද කියල හදුනා ගන්න බැරි වෙනවා. අපි එහෙම කළෙ ඔබේ විශ්වාසය තහවුරු කරගන්නයි. රටේ විවිධ පුද්ගලයින්ගෙන්, විවිධ කණ්ඩායම්වලින් විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනවා මේ මෙහෙයුම නැවැත්වීමට. නමුත් අපි හැමෝටම කියනවා මත්ද්‍රව්‍ය ජාවාරම තුරන්කර මිසක් යුක්තිය මෙහෙයුම නවත්වන්නේ නැතැයි”, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.

    රත්නපුර සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස දෙකේ පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් දැනුවත් කරමින් කුරුවිට ග්‍රෑන්ඩ් ගාර්ඩියන් හෝටල් පරිශ්‍රයේ පසුගිය දා පැවැති දැනුවත් කිරීමේ රැස්වීමක දී අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේය.

    රත්නපුර සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ දෙකේ ග්‍රාම නිලධාරී වසම් 585 ක ප්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයින් 1500 ක් පමණ සාමාජිකයින් පිරිසක් මෙම වැඩසටහන සඳහා කැඳවා තිබුණි.

    ආශ්‍රීත පුවත්:  බස් ගාස්තු පිළිබද රජයෙන් තීරණයක්
    Srilanka
    පෙර පුව​තමොස්කව් ප්‍රහාරයට ඉස්ලාමීය අන්තවාදින් සම්බන්ධ බව රුසියානු ජනපති පවසයි
    ඊළඟ පුව​ත කැලණිය සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group