දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද අළුයම සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.
එහිදි පිටුපස ලොරියේ රිය සහයකයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් අත්තේ නුවරඑළිය හල්ගහඔය පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.