Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    2025-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා චීනයේ බෙයිජිං හිදී පැවැත්වුණා.

    චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුව අමතා 2025 සඳහා වන ආර්ථික කාර්යයන් සාරාංශගත කරමින් එළඹෙන 2026 වසර සඳහා ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග නියම කර තිබෙනවා.

    මෙම වසර, අසාමාන්‍ය වසරක් බව එම සැසිවාරයේදී සඳහන් කෙරුණා.

    ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මගපෙන්වීමෙන්, චීනය සමස්තයක් ලෙස නව සංවර්ධන සංකල්පයෙන් යුතුව අධිෂ්ඨානශීලීව ක්‍රියාකර, උසස් මට්ටමේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් දේශීය හා විදේශීය අංශ දෙකේ සම්බන්ධීකරණයෙන්, වඩාත් ඵලදායී සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබෙනවා.

    2026 වර්ෂයේ ආර්ථික සංවර්ධනය සඳහා පහත සඳහන් ප්‍රධාන කාර්යයන් වෙත ප්‍රමුඛත්වය ලබාදීමට එම සැසිවාරයේදී තීරණය කෙරුණා.

    පළමුවැන්න, දේශීය ඉල්ලුම ප්‍රමුඛ කර ගනිමින් ශක්තිමත් දේශීය වෙළඳපොළක් ගොඩනැගීමයි.

    දෙවැන්න, නවෝත්පාදනය මත පදනම්ව නව වර්ධන ධාවකයන් සංවර්ධනය කිරීමයි.

    පෙර පුව​තවරෙන්තු 88 ක් සඳහා සෙවූ සැකකරුවෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපල ක්‍රියාවිරහිත කරයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group