Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථානයේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම්

    පාකිස්ථානයේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම්

    2023-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ඇතු`ඵ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් පවතින බව විදෙස් වාර්තා පවසනවා.

    පවතින විනිමය අර්බුදය හමුවේ ඉන්ධන මිලදී ගැනීමේදී පවතින බාධා හේතුවෙන් ඉන්දියාව ද ඉන්දධන හිඟයකට මුහුණ පා සිටින බව සඳහන්.

    විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයන සමාගම් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වාණිජ බැංකු විසින් ප්‍රමාද කර තිබෙනවා.

    ඒ හේතුවෙන් එම සමාගම් විසින් ඉන්ධන බෙදාහරින්නන් සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග නිකුත් නොකරන බවටයි වාර්තා වන්නේ.

    පවතින තත්ත්වය හමුවේ පේෂාවර් හි රජයට අයත් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා තිබෙනවා.

    බොහෝ පිරිස් ඉන්ධන බවුසර් පැමිණෙන තුරු පිරවුම්හල් අසල රැඳී සිටින බවද විදෙස් වාර්තා පවසනවා.

    එමෙන්ම ඉන්ධන පිරවුම්හල්වල පවතින්නේ පෙට්‍රල් හිගයක් බවටද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    Foreign reports say that there are long queues in front of gas stations in many areas of Islamabad Pakistan.
    පෙර පුව​තස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අදින් ඇරඹේ
    ඊළඟ පුව​ත විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද එළි දැක්වීමට නියමිතයි

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group