යාපනයේ වගා කළ එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසනවා.
ඒ අනුව අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් දැක්වුනේ පහත ලෙසයි.
- බණ්ඩක්කා කිලෝවක් – රුපියල් 40
- නෝකෝල් කිලෝවක් – රුපියල් 60
- පිපිඤ්ඤා කිලෝවක් – රුපියල් 30
- රාබු කිලෝවක් – රුපියල් 30
- කැරට් කිලෝවක් – රුපියල් 200
- ලීක්ස් කිලෝවක් – රුපියල් 200
- අමු මිරිස් කිලෝවක් – රුපියල් 180
- බෝංචි කිලෝවක් – රුපියල් 80
- ගෝවා කිලෝවක් – රුපියල් 100