සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය විසින්, බිත්තරයේ අඩංගු ගුණාත්මක භාවය සැලකිල්ලට ගෙන බිත්තර සඳහා නව මිල සූත්‍රයක් සකස් කිරීම කෝප් කමිටුවේදී විවේචනයට ලක් වුණා.
මින් පෙර බිත්තරයක මිල තීරණය කිරීමේදී ගුණාත්මක භාවය පදනම් කර ගෙන තිබුණේ නැහැ. සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, සැලසුම් හා ආර්ථික අධ්‍යක්ෂ පාලිකා ප්‍රනාන්දු මහත්මිය එහිදී අදහස් දක්වමින් කියා සිටියේ පෝෂණවේදියකුගේ උපදෙස් මත මෙම මිල ගණනය කිරීම් සිදු කළ බවයි.
හඬ පට ධාවකයමේ පිළිබඳ අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජික නිමල් ලන්සා මහතා,
හඬ පට ධාවකයමේ පිළිබඳ අදහස් දැක්වු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය,
හඬ පට ධාවකයඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලන්සා මහතා.
හඬ පට ධාවකය