Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අඩු ආදායම්ලාබී පවුල්වල පාසල් සිසුන් 4000කට නොමිලේ පාසල් පොත්

    අඩු ආදායම්ලාබී පවුල්වල පාසල් සිසුන් 4000කට නොමිලේ පාසල් පොත්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-09-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.79 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 25ක අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන ළමුන් 4000කට පාසල් පොත් ලබාදීමේ උත්සවයක් ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි සහ බෙරන්ඩිනා ශ්‍රී ලංකා ආයතනයේ සභාපති අනුර අතපත්තු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හැටන් කාෆෙක්ස් දමිළ මහා විද්‍යාලයේදී ඊයේ(27) සිදු කර තිබෙනවා.

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පාසල් 25ක අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හඳුනාගෙන ඉන් ළමුන් 4000කගේ නාම ලේඛනයක් බෙරන්ඩිනා ශ්‍රී ලංකා ආයතනය වෙත ලබාදී තිබෙනවා.

    එම නාම ලේඛනය අනුව රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන යටතේ පාසල් පොත් පාසල් ළමුන්ට බෙදාදීම සිදුකර තිබෙනවා.

    මෙම අවස්ථාවට හැටන් කලාප අධ්‍යාපන අද්‍යක්ෂ නාමල් චන්ද්‍රකුමාර, එම විදුහලේ විදුහල්පති ජේස් පීටර්, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු බෙරන්ඩිනා ආයතනයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගිව තිබෙනවා.

    පෙර පුව​තමත් රකුසා පරදවන්න ජනපතිගෙන් අලුත් වැඩක්
    ඊළඟ පුව​ත පුනාගල කදු රක්ෂිතයේ පහළ කොටසේ ගින්නක්

    සබැ​ඳි පුවත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group