රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවයි.
එසේ තිබියදීත් අදාළ මුදල තමන්ගේ මේ මාසයේ වැටුපට එක්ව නොමැති බවයි වතු කම්කරුවන් පවසන්නේ.
උණුසුම් පුවත්
- UPDATE: පහළ කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට
- Казино Официальный сайт Pin Up Casino играть онлайн – Вход Зеркало.1008
- හෙට වැස්ස කොහොම වෙයිද?
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 2100ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- Jogo Plinko no online casino manual completo para jogadores novos e experientes.140
- Balloon crash game in online casino from SmartSoft Gaming volatility explained simply.201
- කොළඹ – නුවර මාර්ගය ගනේතැන්නෙන් හෙට පස්වරුව දක්වාම වැසේ
- BREAKING NEWS: කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට











