
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ.
මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.














