ඖෂධ නියාමන අධිකාරියේ නියමයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසැල් 3කට ගල්ගමුව, නිකවැරටිය සහ පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණ මගින් දඩ නියම කර තිබෙනවා.
ඒ අනුව රුපියල් නවලක්ෂ 50,000ක දඩ මුදලක් නියම කර ඇති බවටයි සදහන් වන්නේ.
අදාළ ඔසුසැල් වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අලෙවි කරමින් බලපත්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන ගිය බවට හා ඖෂධවේදියෙකු සේවයේ නොයොදවා ඔසුසලක් පවත්වාගෙන ගිය බවට වෙන් වෙන් වශයෙන් අධිකරණ හමුවේ චෝදනා ගොනුකර තිබුනා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










