Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි
    • ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ
    • එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
    • අධික හිරු රශ්මිය ගැන සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්
    • කොළඹ කොටුව ගැන ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට

    2025-12-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    ඒ අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් සහ දේපොළ උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටව ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

    අල්ලස් කොමිසම විසින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 2012 ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා අතර කාල සීමාවේදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට සැක පිටයි.

    පෙර පුව​තආපදා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
    ඊළඟ පුව​ත ඉන්දියානු මහ කොමසාරිස්වරයා මහියංගනයේ සංචාරයක

    සබැ​ඳි පුවත්

    ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි

    අධික හිරු රශ්මිය ගැන සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    කොළඹ කොටුව ගැන ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් අද සිට ඇරඹෙයි

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි

    2026-08-20

    අධික හිරු රශ්මිය ගැන සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group