Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕනෑම විවෘත සංවාදයකට සූදානම් – උවිඳු විජේවීර

    ඕනෑම විවෘත සංවාදයකට සූදානම් – උවිඳු විජේවීර

    2024-05-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් කුමන හෝ ආණ්ඩුවක ඇමැති ධූර දරා තිබෙන බවත් මේ නිසා හැත්තෑ හය වසරක ශාපය සම්බන්ධයෙන් අනෙකට චෝදනා කර තමන් සුදනා වීමට කිසිවෙකුටත් නොහැකි බවත් දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා පවසයි.

    ආණ්ඩු පිහිටු වූ මෙන්ම ආණ්ඩු පිහිටු වීමට දායක වූ පක්ෂ නායකයින් අද නව දේශපාලන බලවේග ගොඩ නගන්නට උත්සහ කරන බව ද ඒ මහතා කීය.

    එට්කා ගිවිසුමල දහතුන බලාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් මහජන අත්සන් ලබා ගැනීම වෙනුවෙන්  මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ දී පැවැති වැඩසටහනට එක් වෙමින් උවිදු විජේවීර මහතා මෙසේද පැවසුවේය.

    එට්කා ගිවිසුමල දහතුන බලාත්මක කිරීමල රටේ සම්පත් විදේශ රටවලට විකිණීම හා අහිතකර අණපනත් වලට එරෙහිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවාග දෙවන පරපුර එයට අනුග්‍රහයක් දක්වමින්
    ලංකාව පුරා පෙත්සමට අත්සන් ලබා ගැනීම සිදු කරනවා

    පෙර පුව​තරැයාවට රට යන තරුණයින්ට විශේෂ දැනුම් දීමක්
    ඊළඟ පුව​ත අධ්‍යාපන ඇමති කොරියානු තානාපතිවරිය හමුවෙයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group